සියලුම විස්තර ලබා ගන්න

ව්‍යාපාර කර්මාන්ත බද්ද අය කිරීම

ව්‍යාපාර කර්මාන්ත බද්ද අය කිරීම


ඉදිරිපත් කළ යුතු ලියකියවිලි :
1. පළාත් පාලන ආයතනය විසින් ඔබ වෙත එවන ලද ව්‍යාපාර බදු දැන්වීම
2. පළාත් පාලන ආයතනය විසින් ඔබ වෙත එවන ලද කර්මාන්ත බදු නිවේදනය

නිලධාරියා අමතන්න

පෙරටු කාර්යාල නිලධාරි - 0812 47 2028

වෙනත් නිලධාරීන්

කාර්මික නිලධාරී - 0812 47 2028
විෂය භාර නිලධාරි - 0812 47 2028

අදාළ ගාස්තුව

බදු නිවේදනයේ සඳහන් මුදල